Tamil-Sri LankaEnglish (United Kingdom)

වසංගත රෝග විද්‍යා අංශය

1959 දී ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි සහාය ඇතිව  එය ස්ථාපනය කරනු ලැබීමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවධාන මහජන සෞඛ්‍ය උපදේශකවරයෙකු හා මහජන සෞඛ්‍යය පිළිබඳ සුදසුකම්ලත් දේශීය වෛද්‍ය නිලධාරිවරයෙකු විසින් වසංගත රෝග විද්‍යා අංශය ක්‍රියාත්මක කරනු ලැබිණි. එම දේශීය නිලධාරියාව 1961 දී වසංගත රෝග විද්‍යාඥයෙකු ලෙස විධිමත් ලෙස පත් කරන ලදී. කොළඹ 03, චෙල්සී උද්‍යානයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවන් හා වෛද්‍ය සංඛ්‍යා ලේඛන ඒකකය පවත්වාගෙන යනු ලැබූ ගොඩනැගිල්ලේම මෙම ඒකකයද පිහිටුවා තිබුණි.

තව දුරටත් කියවන්න...

අවසන් යාවත්කාලීන කිරීම 2023 මාර්තු 27 වෙනි සදුදා, 14:32

සිදුවීම් දින දර්ශනය

© 2011 වසංගත රෝග විද්‍යා ඒකකය- 2011
කොන්දේසි භාවිතය
නිමැවුම සහ සම්බන්ධීකරණය