Tamil-Sri LankaEnglish (United Kingdom)
Message for Public

ඩෙංගු පිළිබඳ යාවත්කාලීන කිරීම

2017 වර්ෂය තුළද ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 19578 ද 2018 ජුලි මාසය තුල 27591 ක් ද දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත. වැඩි විස්තර සඳහා

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 32.8%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ  29 වන සතිය තුළදීය.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව හා සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම උණ වැලඳුනු විට ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ඳයෙන්  මහජනයා දැනුවත් වීමේ  අවශ්‍යතාවය මෙ මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම දින තුනකට වඩා උණ රෝගය පවතීනම් ප්‍රතිකාර ලබා ගැනීම හා අවශ්‍ය සායනික පරීක්ෂණ සිදුකරගැනීම වැදගත් වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2018 ජූලි 13 වෙනි සිකුරාදා, 06:11

නව තොරතුරු

Latest Events
පරිවර්ථනය වී නොමැත.

Health and Emergency Response - Flood and landslide 2018 New

Introduction of Human Papillomavirus (HPV) Vaccine into the National Immunization Programme

-----------------------------------------

Advice's for patients with Dengue Fever who are on ambulatory care ( Sinhala / Tamil / English )

Printable versions ( Sinhala / Tamil / English )

Triage of fever patients with suspected dengue and criteria for admission

සිදුවීම් ලැයිස්තුව

27-06-2011 සිට 29-06-2011 : බදුල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සඳහා ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව පිළිබඳ පුහුණුව.

තව දුරටත් කියවන්න

පුවත්
රෝග ආවේක්ෂණය අන්තර්ජාලයට පිවිසෙයි.

පසුගිය දශක කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ බෝවෙන රෝග ආවේක්ෂණ ක්‍රමය සඳහා ශක්තිමත් කේන්ද්‍රය වූයේ සාමාන්‍ය 11399...

තව දුරටත් කියවන්න...

පුවත්පත් නිවේදනය


පෙන්ටාවැලන්ට් (DTP – HepB - හිබ්) එන්නත ලබා දීමෙන් පැය කිහිපයකට පසුව මාස පහක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට වාර්තාවක් පුත්තලම ප්‍රාදේශීය වසංගත රෝගවේදී ...

තව දුරටත් කියවන්න...

Let Sleeping Demons Sleep

Click here to view the gallery

© 2011 වසංගත රෝග විද්‍යා ඒකකය- 2011
කොන්දේසි භාවිතය
නිමැවුම සහ සම්බන්ධීකරණය